Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ධම්මිකව පරයා ඉෂාර එකට එයි..?


2025-08-11 14914

 

(අචින්ත මධුර)

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ප්‍රකාශනයක් වන ගල්ෆ්-නිව්ස් (Gulf-News) විසින් ශ්‍රේණිගත කිරීමකට අනුව, ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අතර, ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කි.

කාලයක් ලංකාවේ ධනවත්ම මිනිසා වෙච්ච ධම්මික පෙරේරාව පහු කර ඉෂාර නානායක්කාර ලංකාවේ ධනවත්ම මිනිසා බවට පත් වී ඇත.

ඔහුට අයත් ප්‍රධාන ව්‍යාපර ලෙස,

මූල්‍ය ආයතන - Seylan bank , LOLC Finance , LOLC Life Assurance , LOLC General Insurance , Microfinance , Micro Credit .

කෘෂිකර්මය සහ වනාන්තර - Browns Agriculture , Agstar , Maturata Plantations , Gal Oya Plantations .

තවද Browns Hotels & Resorts , Excle Restaurant , මීට අමතරව ඔහුට අන්තර්ජාතික වශයෙන් අමතර ව්‍යාපර රාශියක් ද ඇත. එසේම දැනට ඔහු යටතේ සේවයක් 40,000 ට ආසන්න ප්‍රමාණයක් සේවය කිරීමද විශේෂත්වයක්.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment